මම ගැන..
මම සමර බණ්ඩාර රත්නායක. මම ජීවත්වුන මේ කෙටිකාලය තුලදී අහන්නට දකින්නට ලැබුනු “අවාසනාවට ඇත්ත කතා” ගොන්නක් ඔබත් එක්ක බෙදා හදා ගන්නට ගත් උත්සාහයක් විදිහට තමයි මම මේ බ්ලොග් අඩවිය හඳුන්වා දෙන්නේ. මම ලියන මේ කතා රසවිඳින ගමන්ම ඒවායෙන් ගතහැකි දෙයක් වෙයිද ඒ දේ නොපමාව අහුලගන්න.
“අද කලයුතුදේ අදම කරන්න”
ආවාට, ඇවිත් කියවා රසවින්දාට ස්තූතියි.
ඔබට ජය!
2 comments so far
Leave a reply
මේ බ්ලොග් අඩවිය සිංහළ බ්ලොග් කියවනයට එක් කරන්න, එතකොට තවත් බොහොමයක් අයට බලන්න පිළිවනි.
http://blogs.sinhalabloggers.com/
මාත් පැමිනියා. කියෙව්වා. රස වින්දා. ලඟ දී මොකුත් පල වෙලා නැත්තෙ මොකද කියලත් හිතුනා. ඒත් මේ වගේ දෙවල් නිතර ම ලියන්න ලැබෙනවද කියන එකත් ප්‍රශ්නයක් තමයි. ඒ නිසා එහෙමම අහන්නෙත් නැහැ.
නමුත් ඔබ බ්ලොග් අවකාශයේ නිතර දකින්න ඉන්නවා නම් සතුටුයි.